ADVERTESMENT
ADVERTESMENT
ඔබේ අත් අව්වට කළු වෙලාද? මෙන්න ඒ ප්‍රශ්නයට සරල විසඳුමක්

මේ දිනවල පවතින්නේ සැණෙකින් වෙනස්වන කාලගුණයක්. සමහර වේලාවට දැඩි අව් රස්නයක් හා වැසි කාලගුණයක් පවතිනවා. මේ ලිපියෙන් කියවෙන්නේ තද අව්වක ගමන් කර පැමිණි පසු ඔබේ මුහුණ හෝ දෙ අත් කළු වුනාම කරන්න පුළුවන් ප්‍රතිකර්මයක් ගැනයි.

අවශ්‍ය ද්‍රව්‍ය:

කඩල පිටි මේස හැඳි 1
මී පැණි තේ හැඳි 1
කිරි තේ හැඳි 2
කෝමාරිකා

සාදාගන්නා ආකාරය:

කුඩා භාජනයක් ගෙන එයට කඩල පිටි හා මී පැණි දමා හොඳින් කලවම් කර පසුව එයට කිරි දමා කලවම් කරගන්න.

භාවිතා කරන ආකාරය:

සාදාගත් මිශ්‍රණය මුහුණේ හෝ ශරීරයේ සම මත ආලේප කර මිනිත්තු 15ක් පමණ තබා සීතල වතුරෙන් සෝදා හරින්න. පසුව එම ස්ථානවල කෝමාරිකා ආලේප කරන්න.

මේ ආකාරයට ප්‍රතිකර්මය සිදුකිරිමෙන් ඔබටම ඔබේ වෙනස දැකගැනීමට හැකිවේවී.
6,744


Views
Naturally Soothing Sunburn Treatments
Sunburn is the bane of summertime, thwarting tans and forcing people to cover up. It can happen at any time of the year though, because it is the exposer to the ultra-violet rays of the sun that cause it. When you’re getting bombarded with UV light, your exposed skin ups its production of melanin.

Melanin is the dark pigment in the top layer of your skin (the epidermis) that gives it its color, and also determines how tan you can get. Upping the production of melanin is the bodies’ way of protecting the deeper layers of the skin, and the tan acts as a shield against UV light. However, the amount of melanin produced to protect you is determined by genetics (so people with fair skin produce less melanin and are more likely to burn) and all in all you end up with a natural shield equal to around SPF 4.

The best thing to do is prevent sunburn, but even when you do try to protect yourself, you may end up burned anyways. To avoid peeling and get rid of the redness and stinging, here are 17 tips and home remedies for sunburn that are simple, fast, and effective.
උපුටා ගැනීම අන්තර්ජාලයෙන්