ADVERTESMENT
ADVERTESMENT
බෙල්ල වටේ කළු පැහැවෙලානම් නිවසේදීම පහසුවෙන්ම කරන්න පුළුවන් ප්‍රතිකර්ම

මුහුණ කෙතරම් පැහැපත් වුවත් බෙල්ල අවට අවපැහැ වීම බොහෝදෙනාට ගැටළුවක් වෙලා තිබෙනවා. මේ ලිපියෙන් කියවෙන්නේ එම ගැටළුවට නිවසේදීම කල හැකි පහසු ප්‍රතිකර්ම කිහිපයක් ගැනයි.

01. ලෙමන්

සමේ අව පැහැ ගතිය මකා දමා සමට පැහැපත් බවක් මින් ලබාදිය හැකියි. දෙහි ලෙල්ලක් බෙල්ලෙ අතුල්ලා ගැනීමෙන් හෝ කැමැති නම් රෝස වතුර මුසුකර ආලේප කළ හැකියි.

02. පොල් තෙල්

පොල් තෙල් සමේ නිරෝගී බවට පමණක් නොව පැහැපත් බවටද භාවිත කළ හැකි සත්කාරයක්. බෙල්ලෙ අවපැහැ ගැන්වීම්වලට මෙයද කදිම සත්කාරයක්.

03. පිපිඤ්ඤා

පිපිඤ්ඤා යුෂ ආලේප කිරීමෙන්ද සමේ අවපැහැ ගතිය ඉවත් කළ හැකිය.

04. රෝස වතුර

අවපැහැ වූ බෙල්ල රෝස වතුරින් සෝදන්න. රෝස වතුර සමඟ කහ කුඩු ස්වල්පයක් මිශ‍්‍රකර බෙල්ලේ ආලේප කර හොඳින් අතුල්ලා සෝදා හැරීමත් කළ හැකිය.

05. පැණි

සම පැහැපත් කිරීමට මෙයත් කදිම සත්කාරයක්.

06. කෝමාරිකා යුෂ

කෝමාරිකා යුෂද සමට සිසිල හා පැහැපත් බව ගෙනෙන ඖෂධීය සත්කාරයකි.

07. ස්ක‍්‍රබ් ආලේපයක්

ලෙමන් යුෂ, සීනි හා තෙල් ස්වල්පයක් මුසුකර ස්ක‍්‍රබ් ආලේපයක් සාදා ගන්න. අවපැහැ වූ බෙල්ලට මෙය සුදුසුම ස්ක‍්‍රබ් ආලේපයකි. මෙය ශරීරයටම වුවත් ආලේප කළ හැකියි.

08. ලෙමන් හා පිපිඤ්ඤා

ලෙමන් හා පිපිඤ්ඤා යන්න ස්වාභාවික පිරිසුදු කාරකයන්ය. මේවා තලෙළු සමට ගැල්වීමෙන් පැහැපත් බවක් ලබාගත හැකියි.

09. මී පැණි හා ලෙමන්

මේවා මිශ‍්‍රකර බෙල්ලෙ ආලේප කර පැහැපත් බවක් ලබා ගන්න.

10. හාල් සේදු ජලය

හාල් සෝදාගත් ජලය ඉවත් නොකර බෙල්ලෙ ආලේප කර අවපැහැ වූ සමට සත්කාරයක් ලෙස භාවිත කරන්න.

11. අල යුෂ

අල යුෂ, බටර් හා ලෙමන් බින්දු කිහිපයක් මුසුකර සාදා ගන්නා ආලේපය, අවපැහැ බෙල්ලට කදිම සත්කාරයක්.

12. ස්ට‍්‍රෝබෙරි හා ගස්ලබු

මෙම මිශ‍්‍රණයද බෙල්ලට සුදුසු සත්කාරයක්.

13. විනාකිරි

විනාකිරි කොටස් 1ට ජලය කොටස් 2ක් මිශ‍්‍රකර එම ජලයෙන් සෝදා හැරීමෙන් වඩා සාර්ථක ප‍්‍රතිඵල ලබා ගන්න.

14. අන්නාසි හා කෙසෙල්

සමේ මෘදු හා පැහැපත් බවට අන්නාසි හා කෙසෙල් කදිම ආලේපයක්.

15. ඔලිව් තෙල්

ඔලිව් තෙල්වල අඩංගු පෝෂණය නිසා සම පැහැපත් කිරීමේ ගුණයද එය සතුයි.


7,073


Views
15 Easy Ways to Get Rid of Dark Neck
Dark neck on skin is considered an embarrassment especially by those who think it is caused by poor cleaning. It is even worse for those who have a fair skin complexion as this makes it even more noticeable. While it is commonly due to aging and sun exposure, dark necks can be caused by skin conditions that cause the skin on some areas of the body to be darker. Other causes include; genetics, poor hygiene and underlying medical conditions.
Dark Neck can be Embarrassing

Acanthosis Nigricans

According to kidshealth.org, “Acanthosis nigricans is a skin condition that causes the skin to be increasingly thicker and darker around joints and areas with many creases and folds such as armpits, elbows, knees and back of the neck.”

Dark neck on the skin should not be confused with acanthosis nigricans. This condition is entirely harmless and is not contagious. Causes include: endocrine problems such as diabetes, heredity and medications such as oral contraceptives. Management largely involves treating the conditions that cause the skin pigmentation.

It is important to note that dark skin on neck is not always caused by acanthosis nigricans. It is quite common to find some sites using acanthosis nigricans as the alternative name for dark neck skin while there are other entirely independent causes of neck darkness.
-උපුටා ගැනීම අන්තර්ජාලයෙන්-