ADVERTESMENT
ADVERTESMENT
ආසාවෙන් බලන නිල් චිත්‍රපටිවල තිත්ත ඇත්ත මෙන්න

නිල් චිත්‍රපට ගැන තියෙන්නෙ අපිට ඒ තරම් හොඳ ආකල්පයක් නම් නොවෙයි.සමාජය ඉස්සරහ අසැබි දෙයක් විදියට නිල් චිත්‍රපට පිළිබඳව ආකල්ප පැවතියද 80% වැනි පිරිසක්ම මෙම නිල් චිත්‍රපට රහසිගතව නරඹනවා.නිල් චිත්‍රපට රස කර කර බැලුවට ඔබ ඒ පිළිබඳව තිරය පිටුපස සැගවුණු ඇග හිරි වැටෙන කතාව ඔබ දැනගෙන සිටියාද? විනාඩි දෙක තුනකට සීමා වුණ මෙම චිත්‍රපට රූ ගත කරන්න දරණ වෙහෙස දැනගතහොත් ඔබ පුදුම වේවි.

නිල් චිත්‍රපට වලට රංගනයෙන් දායක වෙන සියයට අනූපහක්ම කාන්තාවන් එයට දායක වන්නේ අකමැත්තෙන්.නිල් චිත්‍රපට තුළ රංගනයෙන් දායක වන පිරිමි නළුවාට වඩා දස ගුණයක් වැඩියෙන් කාන්තාවට ගෙවීම කරනු ලබනවා.වඩා අඩු මුදලකින් චිත්‍රපටය නිෂ්පාදනය කළ යුතු නිසා දවසේ පැය 18ක කාලයක් පුරා රූ ගත කිරීම් සිද්ධ කරනු ලබනවා.

තවද , මෙහිදී බොහෝමයක් දර්ශන වාර අධ්‍යක්ෂකවරයාගේ කැමැත්ත සම්පූර්ණ වනතාක් රූගත කිරීමට සිදුවනවා. බොහෝ විට එකම දර්ශන වාරය කිහිප විටක්ම රූගත කිරීමට සිදුවෙනවා. ඊළඟ දර්ශන වාරය එළඹෙන තුරු නිරූපිකාව සිටින්නේ විවේකාරය තුළයි. එහිදී බෝහෝ විට ඇය විසින් ඖෂධ වර්ග පානය කරනු ලබන්නේ ඊලග දර්ශන වාරයෙහි මුහුණ දීමට සිදුවන වේදනාව හා ලැජ්ජාව අවම කර ගැනීම උදෙසාය.

නිල් චිත්‍රපට කර්මාන්තයේ සිටින කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන් මසකට වරක් සෞඛ්‍ය පරීක්ෂණයකට මුහුණ දිය යුතු අතර ඒඩ්ස් නොමැති බව තහවුරු කරගත යුතුය. රූගත කිරීම් සිදුකරන අතර දර්ශන තලයෙන් පිටුපස 12 ක් 20 ක් පමණ පිරිසක් සහය ලබා දෙනවා.

අධ්‍යක්ෂකවරයා , සහය අධ්‍යක්ෂවරයා , ආලෝක කරන ශිල්පීන් වගේ විශාල පිරිසක් මෙහි සිටිනවා. මෙහි ඡායාරූපකරණ ශිල්පියෙක් සිටින අතර රූගත කරන ඕනෑම වෙලාවක රූගත කිරීම් නවතා ඡායාරූප ගැනීමේ අයිතියක් ඔහුට තිබෙනවා.

නිල් චිත්‍රපට සත්‍යය ලෙස ප්‍රදර්ශනය කෙරුවට එහි අසත්‍යය ජවනිකා තමයි පෙන්වන්නේ. 2007 දී නිල් චිත්‍රපට රඟපෑ නිළියන් 9 ක් ඒඩ්ස් හැදිලා මිය ගොස් තිබෙනවා. නිල් චිත්‍රපටවල රංගනයෙන් දායක වන නිළියන්ගෙන් 66% ක් හට ලිංගික හර්පිස් වගේ රෝග වැළදිලා තියෙනවා.

1990 වසරේ සිට 2013 වනතුරුම නිල් චිත්‍රපටි නිලියන් 26 ක් සියදිවි නසාගෙන තිබෙනවා. 1990 වසරේ ඉදලා 2013 වෙනතුරුම නිල් චිත්‍රපට නිලියන් 45 ක් මත්ද්‍රව්‍යය වලට ඇබ්බැහි වෙලා අධික මාත්‍රාවෙන් අරගෙන මියගිහින් තිබෙනවා. නිල් චිත්‍රපට නිළියන්ට ඒඩ්ස් වගේ භයානක ලිංගාශ්‍රිත රෝග වැලදීමේ ප්‍රවණතාව 90% කට වඩා වැඩි අගයක් ගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ.

5,567


Views
How to Create an Adult Movie