ADVERTESMENT
ADVERTESMENT
ලොව වැඩිම පිරිවැයක් යොදා නිෂ්පාදනය කල නිල් චිත්‍රපටි 10

ඇත්තටම බලන ඕනෑම කෙනෙකුට දකින්න පුළුවන් නම් අන්තර්ජාලයේ ඇති බොහෝ නිල් චිත්‍රපටි කොහෙන් හෝ සොයාගත් කාමරයක හෝ එලිමහනක රූප ගත කරන ලද ඒවා බව. ඒ සඳහා යන වියදම සහ ඒවයේ තත්වය ඉතාම බාල කාම කූටක වීඩියෝවක් පමණක් වේ. නමුත් දැන් ඔයාලට කියන්න යන්නේ මෙතෙක් ලොව වැඩිම පිරිවැයක් යොදා නිෂ්පාදනය කල නිල් චිත්‍රපටි 10 ගැනයි.

ඔබට මේවා අන්තර්ජාලයෙන් සොයා ගත හැකි අතර ඔබටම බලන්න පුළුවන් මේවයේ පසුතල සහ අනෙකුත් දේවල් සඳහා කෙතරම් මුදලක් වියදම් කරලා තියනවද කියලා. මේ වගේ වියදමක් කරලා ලංකාවේ සාමාන්‍ය චිත්‍රපටියක්වත් කරන්නේ බොහොම කලාතුරකින්.

01. Conquest
පිරිවැය : $150,000 Conquest යනු ප්‍රථම හයි කොලිටි සහ වැඩිම පිරිවැයක් යෙදූ නිල් චිත්‍රපටියයි.මෙහි රංගනයෙන් දායක වන Jenna Jameson මෙම චිත්‍රපටයේ මුහුදු කොල්ලකාරියක් ලෙස ත්‍රාසජනක රංගනයක නියැලෙනවා.



02. Flashpoint X
පිරිවැය: $220,000
Backdraft චිත්‍රපටියේ අනුකරණය කල නිල් චිත්‍රපටියක් වන මෙහි Jenna Jameson රංගනයෙන් දායක වෙනවා.



03. Manhunters
පිරිවැය: $250,000
Wicked Pictures සමාගම විසින් නිශ්පාදනය කල මෙම චිත්‍රපටියේ පිරිමින් දඩයම් කරන තරුණියන් සිව් දෙනෙකු වටා ගෙතුනු කථාවකින් සමන්විත වන අතර මෙය සම්මන 7කින් පුදුම් ලද චිත්‍රපටියකි.



04. Operation Desert Stormy
පිරිවැය: $250,000
Eva Angelina සහ Ron Jeremy රංගනයෙන් දායක වන මෙම චිත්‍රපටියේ කාන්තාරයක රාජකාරියේ යෙදෙන හමුදා සෙබළුන් වටා ගෙතුන කථාවකි.

 

05. Upload
පිරිවැය: $350,000
HD තාක්ශනය යොදාගත් මෙම චිත්‍රපටය ටයිටැනික් චිත්‍රපටය තරමටම සාර්ථක නිර්මාණයක් විය.එය මිනිත්තු 285 පුරා දිවෙන අතර X-Files කථාමාලාවේ ශෛලියට නිර්මාණය කර ඇත.

 

06. Fashionistas
පිරිවැය: $500,000
ඉතා ඉහල පිරිවැයක් යෙදූ මෙම චිත්‍රපටය හොලිවුඩයේ නිශ්පාදනයකි.

 

07. Pirates
පිරිවැය: ඩොලර් මිලියන 1 කි
Pirates of the Caribbean චිත්‍රපටයේ ලිංගික සංස්කරණය ලෙස ඉදිරිපත් කල මෙම චිත්‍රපටියේ Jesse Jane රංගනයෙන් දායක වෙන අතර එය ඉතා සාර්ථක චිත්‍රපටයක් බවට පත් විය.

 

09. Uninhibited
පිරිවැය : ඩොලර් මිලියන 1.2 කි
35-mm සමාගම නිශ්පාදිත මෙම චිත්‍රපටිය අතිසාර්ථක වූ චිත්‍රපටයක් වන මෙහි සංස්කරනය කරන ලද කථාව HBO සහ තවත් ඇමරිකානු නාලිකා කීපයක් විකාශය කර ඇත.

 

09.Pirates II: Stagnetti’s Revenge
පිරිවැය : ඩොලර් මිලියන 8 කි
පයිරේට්ස් පළමු කොටස මෙන්ම සාර්ථක වූ මෙම චිත්‍රපටයකි.



10. Caligula
පිරිවැය : ඩොලර් මිලියන 17.5 කි
මෙම චිත්‍රපටයේ සැබෑ හොලිවුඩ් නළුනිලියන් රන්ගනයෙන් දායක වන අතර මෙය නිල් චිත්‍රපටයකට එහා ගිය අත්දැකීමක් නරඹන්නන්ට ලබා දෙයි.

1,759


Views
10 Porn Movies That Had The Biggest Budgets