ADVERTESMENT
ADVERTESMENT
මළසිරුරක් සමග ලිංගිකව එක්වී දරුවෙක් බිහිකළ තරුණිය

ලිපිය කියවීමට ඔබ පැමිණියේ කුතුහලයෙන් බව අපි දනිමු.මන්ද මෙය ලෝක ස්වාභාවයට පටහැනි දෙයක් ලෙස අප හොදින්ම දන්නා දෙයක් වන නිසාවෙනි.නමුත් ලොක ස්වභාවයට පටහැනි දේවල් පවා අපට ඇසීමට සිදුවන කාල වකවානුවකි මේ.

මෙම සිදු වීම අපට වාර්තා වන්නේ ඇමරිකාවේ කැන්සාස් සිටි ප්‍රදේශයෙන්.මෙම සිද්ධිය අපට වාර්තා වූවේ විදෙස් මාධ්‍යය ඇසුරෙනුයි.සිද්ධියට මුහුණ දුන් තැනැත්තිය ඇමරිකාවේ මෘත ශරීරාගාරයක සේවය කරනු ලබන කාන්තාවක් බවයි විදෙස් මාධ්‍යය වාර්තා කර තිබුනේ.

26 හැවරිදි මෙම කාන්තාව වාර 60 කට අධික ප්‍රමාණයක් මල මිනී එසේත් නොමැති නම් මෘත ශරීර සමග ලිංගිකව එක් වී තිබෙනවා.මෘත ශරීර සමග ලිංගිකව එකතු වීමට ඇය අසාමාන්‍යය ආශාවක් දරනු ලබනවා.

එම මිය ගිය පුද්ගලයින් වයස අවුරුදු 17 ත් 35 ත් අතර වන අතර එවැනි වයස් වල මිය ගිය මෘත ශරීර සමග ඇය මෙයාකාරයට ලිංගිකව එකතු වීමට හුරු වී තිබෙන බව විදෙස් මාධ්‍යය වාර්තා කරනු ලැබුවා.

ජෙනිෆර් බරෝව්ස් නම් වූ මෙම 26 හැවිරිදි වියේ පසු වන කාන්තාව මේ වන විට අත් අඩංගුවට ගෙන තිබෙනවා.ඇය සිදු කළ ඇත්තේ වැරදි ක්‍රියාවක් බවයි එරට මාධ්‍යය වාර්තා කර සිටින්නේ.

ඇය බිහි කරන ලද දරුවා 2017 මාර්තු මාසයේදී බරපතල රිය අනතුරකට මුහුණ දුන් පුද්ගලයෙකුගේ බව මේ වන විට අනාවරණය කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලොව පුරා විවිධ මත ඵල කර තිබෙන අතර ෆේස්බුක් වැනි සමාජ ජාලා වෙබ් අඩවි තුළ මීට පක්ෂව සහ විපක්ෂව කරුණු ඉදිරිපත් වී තිබෙනවා.ඒ අතර බොහෝ පිරිසක් පෙන්වා දෙන්නේ මෙවැනි සිදු විමක් කිසිසේත්ම සිදු විය නොහැකි වූවක් වන බවයි.

මෙවැනි සිදු වීමක් කිසිවිටකත් අනුමත කළ නොහැකි බව තවදුරටත් එරට විද්වතුන් අදහස් දක්වා තිබෙනවා.

සිද්ධියට මුහුණ දුන් තැනැත්තිය පවසා සිටියේ මෘත ශ්‍රීරය මෘත ශරීරාගාරයට ගෙන ආ සැණකින්ම තමා අදාල පුද්ගලයා සමග ලිංගිකව එක් වූ බවයි.වෛද්‍යවරුන් පවසන ආකාරයට එවැන්නක් වීමට නම් අදාල පුද්ගලයා එම මොහොතේ මිය ගොස් නොසිටීමේ හැකියාවකුත් පැවතිය හැකි වනවා.අදාල පුද්ගලයා එම අවස්ථාවේදී මිය නොගොස් කෝමා තත්වයේ පසු වී නැවත මිය ගියාද යන්න සැකයක්කුත් පවතින බව එරට මාධ්‍යය වැඩි දුරටත් පවසා සිටියා.

වෛද්‍යවරුන් පවසන ආකාරයට මෘත ශරීරයක් කලාතුරකින් මිය ගොස් සිටියද විවිධ හේතු සාධක මත ශරීරා අභ්‍යන්තරය ක්‍රියාත්මක වීමේ හැකියාවක් මොහොතක් හෝ පැවතිය හැකි වනවා.නමුත් එහි හැකියාව 0.1% වනවා.

කෙසේ නමුත් මෙම සිද්ධියෙන් ඉපදුන දරුවා මේ වන විට නීරෝගී ලෙස සිටින බව විදෙස් මාධ්‍යය වාර්තා කරනු ලැබුවා.







4,490


Views
Morgue Worker Arrested After Giving Birth to Dead Man's Baby?